Screen Record කරන්න නියම මෘදුකාංගයක් | Apowersoft Screen Capture

http://computersoft01.blogspot.com/2016/02/screen-record-apowersoft-screen-capture.html
ඔන්න අදත් තවත් Software එකක් අරන් ආවා.Youtube tutorials කරන අයට එහෙම ගොඩක් වැදගත් Screen Recorder එකක් තමයි අද මම ගෙනාවේ.Screen Record කරන්න විතරක්ම නෙවෙයි තවත් වැඩකෑලි තියෙනවා.16 MB විතර
තියෙන්නේ.එහෙනම් මෙතනින් ගිහින් Download කරගන්න
වගේම Online Screen Record කරන්නත් පුළුවන් අලුත් එක. මෙන්න මන් පාවිච්චි කරන Version එක.



වැඩකෑලි තියෙනවා කිව්වේ Screen එක Record කරන ගමන් Screen එකේ චිත්‍ර අඳින්න පුළුවන්.ඔයාලට මොකක්හරි විස්තර කරන්න ඕනේ උනාම Paint වගේ මෘදුකාංග පාවිච්චි කරන්නේ නැතුව මෙමගින්ම Diagram ඇඳලා පැහැදිලි කරන්න පුළුවන්.ඒකයි කිව්වේ Youtube tutorials කරන අයට එහෙම ගොඩක් වැදගත් කියලා.
මෙන්න Screen Shots -----------------------------------------------------

එහෙනම් අදට මම ගියා.යාලුවන්ටත් බලන්න Share කරගෙන යන්න.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Screen Record කරන්න නියම මෘදුකාංගයක් | Apowersoft Screen Capture Screen Record කරන්න නියම මෘදුකාංගයක් | Apowersoft Screen Capture Reviewed by RDM Rajapakshe on 12:46:00 PM Rating: 5

1 comment:

Powered by Blogger.