Apple ios apps/games ගේමක් නැතුව Windows වල Run කරමු

ඔන්න අදත් සුපිරි පොස්ට් එකක් අරන් ආවා.අද අපි යන්නේ ඇපල් ios apps windows වල ran කරන්න.මේකට මම තෝරාගත්තා නියම simulator එකක්.මේකේ නම තමයි ipadian.ගොඩක් ලොකු එකකුත් නෙවෙයි 39 MB
විතර
තියෙන්නේ.ඒ වගේම මේක install කරද්දීම Clash of clans, Angry birds වගේ ගේම් ටිකකුත්
photoshop, Dj mix වගේ apps එහෙමත්
install වෙනවා.install කරන්නත් ගියේ මට විනාඩියකට අඩු කාලයක්.ඒ වගේම ලොකුවට RAM එක ඉල්ලන්නෙත් නෑ.
බලන්නකෝ Screen Shots


මෙන්න බලන්න Clash of clans


Photoshop (පින්තුරය ලොකු කර බැලීමට පින්තුරය මත Click කරන්න)


DJ Mix (පින්තුරය ලොකු කර බැලීමට පින්තුරය මත Click කරන්න)


එහෙනම් මෙතනින්   free Download කරගන්න පුළුවන්.සල්ලි දීලා ගන්නවානම් $10 වෙනවා.


මේ Simulator එක ගැන ඔයාලගේ අදහස් Comment කරන්න.

එහෙනම් මම අදට ගියා.උදව්වක් වශයෙන් මේක Share කරගෙන යන්න.දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Apple ios apps/games ගේමක් නැතුව Windows වල Run කරමු Apple ios apps/games ගේමක් නැතුව Windows වල Run කරමු Reviewed by RDM Rajapakshe on 8:49:00 PM Rating: 5

1 comment:

  1. link වැඩ නෑ අායේ පොඩ්ඩක් චෙක් කරලා බලන්න

    ReplyDelete

Powered by Blogger.