Androzip file manager | එක App එකෙන් වැඩ ගොඩක්

අද අරන් ආවේ Android පාවිච්චි කරන අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙන Software එකක්.මේක නමින් Androzip.4 MB වගේ පොඩි App එකක් උනත් ගොඩක් වටිනා දෙවල මේකෙන් කරගන්න පුළුවන්.අපි බලමු මේක
පාවිච්චි කරලා මොනවගේ දේවල්ද කරන්න පුළුවන් කියලා.

1) අපේ ෆෝන් එකේ install කරලා තියෙන Apps, backup කිරිමට ඇති හැකියාව.
          මේක අපිට ගොඩක්ම වටිනවා.අපේ install කරලා තියෙන apps backup කරලා අපේ යාළුවන් අතර Share කරගන්නත් පුළුවන්.තව ප්‍රයෝජන ගොඩක් තියෙනවා......
2) Zip, RAR File extract කිරීමට හැකි වීම.
3) සොයාගැනීමට අපහසු files Search කර සොයා ගැනීමට හැකි වීම.
4) Run වෙන Apps kill කල හැකි වීම.
තවත් වැඩ තියෙනවා.
මෙකි නොකී තව වැඩ තියෙනවා.මෙන්න බලන්නකෝ Screen Shots.



මෙතනින් Download කරගන්න පුළුවන් playstore එකෙන්ම.
එහෙනම් මම ගියා.යාලුවන්ටත් බලන්න Share කරගෙන යන්න.Comment එකකුත් දාන්න.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Androzip file manager | එක App එකෙන් වැඩ ගොඩක් Androzip file manager | එක App එකෙන් වැඩ ගොඩක් Reviewed by RDM Rajapakshe on 9:11:00 PM Rating: 5

No comments:

Powered by Blogger.