අපේ Links වලට අපේම Ads දාමු | MyLink - Advert

ඔන්න අද ගෙනාවේ Websites/ Youtube Channels/ Blogs කරන අයට ගොඩක් වැදගත් Website එකක්. ඒ වගේම නිතර Links Share කරන අයට මේක ගොඩක් වැදගත්. දැන් බලමු මොකද්ද මේකෙන් කරන්න පුළුවන් කියලා. මුලින්ම අපි මේ වෙබ් අඩවියට ගිහින් Account එකක් හදාගන්න ඕනේ. ඊටපස්සේ ඒකට ලොග් උනාම පහත විදිහට Dashboard එක open වෙනවා.
මෙතනින් යන්න website එකට.



දැන් අපිට පුළුවන් අපේ අවශ්‍ය Link එක මේකේ Enter Url කියන එකට දාල Shrink ඔබන්න. ඊටපස්සේ යටින් Shrinked Url කියන එක අපිට Websites/ Youtube Channels/ Blogs වල Share කරන්න පුළුවන්. ඊට කලින් අපිට අපිට Promote කරන්න ඕන Website එක දාල Ad එකක් Create කරගන්න පුළුවන්. 



Ad එකට නමකුයි Website Url එකයි දාන්න. දැන් අර Link එකට යන අයට මුලින්ම පෙන්නනේ මෙතන දාපු ඔයාගේ website එක. ඊටපස්සේ තමයි අදාළ Link එකට යන්නේ. මේ විදිහට ඔයාගේ Links වලට ඔයාගෙම Website එකක් දාලා Ad එකක් නොමිලේම හදාගන්න පුළුවන්. කියනවට වඩා ලේසි වැඩේ.. ඔයාම කරලා බලන්න.. ඔයාලගේ ප්‍රශ්න යටින් comment කරගෙන යන්න.
එහෙනම් මම ගියා ජය වේවා!


★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Forum එකෙන් ගැටළු සාකච්ඡා කරමු - http://forum.rdmcreations.work

★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
අපේ Links වලට අපේම Ads දාමු | MyLink - Advert අපේ Links වලට අපේම Ads දාමු | MyLink - Advert Reviewed by RDM Rajapakshe on 1:04:00 PM Rating: 5

No comments:

Powered by Blogger.