Phone එකේ කැමරාවෙන් ගණන් විසඳමු.......

Phone එකේ Camera එකෙන් ගණන් සුළු කරන්න පුළුවන් නම්?? පට්ට නේද...ඔව් , අද මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ ෆෝන් එකේ කැමරාවෙන් ගණන් සුළු කරන්න පුළුවන් App එකක් පිළිබඳවයි.මේකේ නම PhotoMath.පොඩි
app එකක් උනාට ගොඩක් වටිනවා.අපි එහෙනම් බලමු කොහොමද මේ App එක පාවිච්චි කරලා ගණන් විසඳන්නේ
කියලා.මුලින්ම මෙතනින් Download කරන විදිහ බලමු.ඔයාලට මේක ලේසියෙන්ම Playstore එකෙන් Download කරගන්න පුළුවන්.link එකත් අවශ්‍ය නම් මෙතනින් බාගෙන install කරගන්න.

දැන් App එක Open කරන්න.


Go කරාම ඔයාලට මේ app එක පාවිච්චි කරන විදිහ බලාගන්න පුළුවන්.



මෙතනි පස්සේ කැමරා එක on වෙයි.කරන්න තියෙන්නේ අදාළ සුලුකිරිම මේ රතුපාට කොටුව ඇතුලට ගෙන එන එක.එතකොට මේක scan වෙලා උත්තරේ යටින් පෙන්නනවා.හරියට අපි බාර්කෝඩ් scan කරනවා වගේ.

එහෙනම් ඔයාලත් ට්‍රයි කරලා බලන්න.එහෙනම් මම ගියා...යාලුවන්ටත් බලන්න SHARE පාරක් දාගෙන යන්න.බායි....

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Phone එකේ කැමරාවෙන් ගණන් විසඳමු....... Phone එකේ කැමරාවෙන් ගණන් විසඳමු....... Reviewed by RDM Rajapakshe on 5:53:00 PM Rating: 5

No comments:

Powered by Blogger.