චණ්ඩි සිංහල Android Game එක | Candhi Android Game

අද දෙන්න යන්නේ ගොඩක් කට්ටිය දන්නා චණ්ඩි Game එක.ඔයාලා මේකේ  Cartoon එක බලලා තියෙයි නම් දන්නවා ඇති මේ චණ්ඩිට ශක්තිය ලැබෙන්නේ මොනවා කෑවාමද කියලා.ඉතින් මේ ක්‍රීඩාවේ විශේෂත්වය තමයි මේ චණ්ඩි ඇතුළු
යාළුවො පිරිස සින්හරාජෙට ඇවිත් අග්ගලා කකා කරපු වීරකම් වලින් සමන්විත වීම.



එහෙනම් Download කරගන්න කලින් මේ පල්ලෙහා තියෙන Screen Shots ටික බලන්නකෝ.




මෙතනින් Chandhi sinhala android game එක බාගන්න.
එහෙනම් මම ගියා.යාලුවන්ටත් බලන්න Share කරගෙන යන්න.ඔයාලගේ අදහස් Comment එකකින් දාන්න.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
චණ්ඩි සිංහල Android Game එක | Candhi Android Game චණ්ඩි සිංහල Android Game එක | Candhi Android Game Reviewed by RDM Rajapakshe on 1:02:00 PM Rating: 5

No comments:

Powered by Blogger.