2015 අවුරුද්දේ අන්තිම පොස්ට් එක.අද දෙන්න යන්නේ RAM එක සුද්ද කරන්න පොඩිම පොඩි මෘදුකාංගයක්.පොඩි උනාට ගොඩක් වටිනවා.මේකේ නම RAMRush .මේක පාවිච්චි කරලා අපිට පුළුවන් අනවශ්‍ය දේවල් වලට වැය වෙන RAM එකේ ඉඩ
පාවිච්චියට ගන්න.500 KB විතර තියෙන්නේ.මෙතනින් Download කරගන්න.
මෙන්න Screen Shots
එහෙනම් ඉතින් මේ අවුරුද්දට සමු ගන්නවා.2016 අවුරුද්දේ තවත් වැදගත් පොස්ට් එකකින් හමු වෙමු.
සුභ අලුත් අවුරුද්දක් වේවා!!
පාවිච්චියට ගන්න.500 KB විතර තියෙන්නේ.මෙතනින් Download කරගන්න.
මෙන්න Screen Shots
සුභ අලුත් අවුරුද්දක් වේවා!!
★Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
RAM එක සුද්ද කරන්න නියම මෘදුකාංගයක් | RAMRush
Reviewed by RDM Rajapakshe
on
5:58:00 PM
Rating:

No comments: