Windows programs install නොකර Run කරමු...

අද අරන් ආවේ තවත් පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්.මේකේ  නම Zero Install.මේකෙන් පුළුවන් Windows programs install නොකර run කරන්න.ඒ කියන්නේ අපිට ඕනේ software එකක් මේක මගින් run කරන්න බෑ.ඒත් මේකේ
ලබා දෙන programs අපිට install නොකර පාවිච්චි කරන්න පුළුවන්.හරි වැඩේට බහිමුකෝ.
මුලින්ම මෙතනින් software එක download කරගෙන install කරගන්න.ඊට පස්සේ open කරගන්න.



දැන් Catalog කියන ටැබ් එකට ගිහින් ඔයාට ඕන software එක run click කරන්න.එතකොට එක download වෙනවා.ඊට පස්සේ ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්.


මේකේ portable version එකකුත් තියෙනවා pen drive වල පාවිච්චි කරන්න.එහෙනම් යාලුවන්ටත් බලන්න Share කරගෙන යන්න.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Windows programs install නොකර Run කරමු... Windows programs install නොකර Run කරමු... Reviewed by RDM Rajapakshe on 9:44:00 PM Rating: 5

1 comment:

Powered by Blogger.