RDM Prime Numbers Checker | ප්‍රථමක සංඛ්‍යා සොයා දෙන මෘදුකාංගයක්

ඔන්න අදත් අරන් ආවා මම හදපු තවත් Application එකක්.මේකෙන් පුළුවන් ප්‍රථමක සංඛ්‍යා හඳුනා ගන්න.ඒ වගේම ප්‍රථමක සංඛ්‍යාවක් නොවේ නම් අවම මෙය බෙදෙන සංඛ්‍යාවත් ලබා දෙන එක තමයි මේ මෘදුකාංගයේ වටිනා කම.සාමාන්‍යයෙන්
අපිට ලොකු සංඛ්‍යාවක් බෙද බෙදා බලන්නේ නැතුව ප්‍රථමකද යන්න කියන්න අමාරුයි.උදා 2346257 .මේක ප්‍රථමකද
කියල හොයන්න ගියොත් කියකින් බෙදන්නද......ඒත් මෙමගින් එය ක්ෂණිකව ලබාගන්න පුළුවන්.මට ආපු පිළිතුර තමයි ඉහත අගය ප්‍රථමක සංඛ්‍යාවක් නොවන බවත්, අවම මෙය 53 න් බෙදෙන බවත්ය.
                ඉතින් හිතන්නකෝ මෙම මෘදුකාංගය නැත්තම් 53 වෙනකන් බෙදන්න වෙනවා ඔය සංඛ්‍යාව ප්‍රථමක ද නැද්ද කියලා හොයාගන්න.ඒ සඳහා ගත වන කාලය....

තවත් Screen Shots ටිකක් මෙන්න



Download කරගන්න මෙතනින් යන්න.
එහෙනම් යාලුවන්ටත් දැනගන්න Share කරගෙන යන්න......

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
RDM Prime Numbers Checker | ප්‍රථමක සංඛ්‍යා සොයා දෙන මෘදුකාංගයක් RDM Prime Numbers Checker | ප්‍රථමක සංඛ්‍යා සොයා දෙන මෘදුකාංගයක් Reviewed by RDM Rajapakshe on 9:10:00 PM Rating: 5

No comments:

Powered by Blogger.