ගොඩක් වැදගත් වෙන දේවල් එක ක්ලික් එකකින් හසුරවන්න නියම tool එකක්...

ටික දවසකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා Internet connection එකේ අවුලක් නිසා.හරි අද මම අරන් ආවේ අපිට එදිනෙදා භාවිත වෙන වින්ඩෝස් ටුල්ස් එක ක්ලික් එකකින් හසුරවන්න පුළුවන් පොඩි Application එකක්.ඒ කියන්නේ පියවර
කීපයකින් විවෘත කරන්න ඕන ටූල්ස් ඉතා ඉක්මනට විවෘත කරගන්න පුළුවන්.
ලොකු විස්තරයක් කියන්න නෑ.මෙතනින් download කරගන්න.extract password එක My_self_by_csblog
වින්ඩෝස් ටැබ් එකක් පාවිච්චි කරනවා නම් ස්ක්‍රීන් රොටේට් කරගන්නත් පුළුවන්.බලන්නකෝ Screen Shots ටික.

එහෙනම් යාලුවන්ටත් දැනගන්න Share කරගෙන යන්න......

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
ගොඩක් වැදගත් වෙන දේවල් එක ක්ලික් එකකින් හසුරවන්න නියම tool එකක්... ගොඩක් වැදගත් වෙන දේවල් එක ක්ලික් එකකින් හසුරවන්න නියම tool එකක්... Reviewed by RDM Rajapakshe on 7:41:00 PM Rating: 5

2 comments:


  1. සහෝ මට ඔයාගෙන් පොඩි උදව්වක් ඔනේ...කොහොමද මේ "තව කියවන්න" කියන එක දැම්මේ....මට සින්හලෙන් දාන හැටි නෙමෙ ....SEE MORE කියලා දා ගන්න තිබුනත් ඇති.....මගෙ සම්පූර්න පෝස්ට් එකම එනවා...ඒක මහ වදයක්...... අලුත් නිසා තාම හැම දෙයක්ම දන්නේ නෑ.... ඔයා දෙයක් දන්නව කියල දැනුන නිසයි මේක දැම්මේ....පුලුවන්නම් උදව්වක් කරන්න...... සුබ දවසක්

    ReplyDelete
  2. හරි සහෝ මට FB පේජ් එකට msg එකක් දාන්න.

    ReplyDelete

Powered by Blogger.