ලංකාවේ අපේම බයික් ගේම් එක | XTREME RIDER

ශ්‍රි ලංකාවේ තරැණයන් තිදෙනෙකුගෙ එකතුවෙන් ආරම්භ වුණු G3 Solutions ආයතනය software සහ games දේශීයව නිෂ්පාදනය කරණු ලබන නවක පෙළේ ආයතනයක්. මොවුන්ගේ නවතම නිර්මාණය වන Xtreme Rider ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන
ක්‍රීඩා නිර්මාණ ක්ෂේත්‍රයේ එදා මෙදා තුර නිර්මාණය වූ අති දැවැන්ත නිර්මාණයක් ලෙසට හඳුන්වා දෙන්න පුලුවන්. 3D stunt bike
game එකක් වන මෙය ඔබට තරඟකාරී උද්වේගකර ක්‍රීඩා වටපිටාවක් සැබැවින්ම ලබා දෙනවා. වසරකට ආසන්න කාලයක් පුරා මෙහි නිෂ්පාදන කටයුතු සිදු වුණා. සිත් ඇද ගන්නා සුලු ත්‍රිමාණ පසුබිම්, realistic physics, 360 camera effects, colorful lighting, replay recording ආදී ඊටම ආවේනික වූ සුවිශේෂී අංග රැසකින් යුක්තව ජාත්‍යන්තර ගුණාත්මකභාවයෙන් හෙබි විශිෂ්ඨ නිර්මාණයක් ලෙස Xterme Rider ඔබේ දෝතට ගෙන එනවා.
                         බලන්නකෝ මේ වීඩියෝව 



GAME FEATURES
  •  Includes 40 amazing well designed tracks and more free tacks coming soon
  •  Five Different Worlds
  •  Addictive gameplay
  •  Realistic Physics based Bike gameplay
  •  Eye popping high definition graphics

Playstore එකෙන් download කරගන්න මෙතනින් පිවිසෙන්න.


Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
ලංකාවේ අපේම බයික් ගේම් එක | XTREME RIDER ලංකාවේ අපේම බයික් ගේම් එක | XTREME RIDER Reviewed by RDM Rajapakshe on 9:05:00 AM Rating: 5

No comments:

Powered by Blogger.