Google Chrome මගින් පරිගණකයේ Screen එක Record කරමු..

ඔන්න අදත් ආවා ගොඩක් වටින පෝස්ට් එකක් අරගෙන.අද කියන්න යන්නේ Google Chrome එකෙන් Screen Record කරන විදිහයි.මේක ඇත්තටම Chrome Extension එකක්.මේක Chrome එකෙන් ලබා දුන්නට Web browser
එක විතරක් නෙවෙයි ඔයාගේ පරිගණකතිරයේ ඕනෙම තැනක තිරය record කරන්නත් පුළුවන්.6 MB විතර තියෙන්නේ.එත්
ගොඩක් ප්‍රයෝජනවත්.
මෙමගින් ඔබේ පරිගණකයේ ඇති Camera එකෙන් උනත් Video කරන්න පුළුවන්.Record කරාට පස්සේ youtube එකට Google drive එකට Upload කරන්නත් ඕනේනම් ඔබේ පරිගණකයේ Save කරගන්නත් පුළුවන්.

එහෙනම් මෙතනින් ගිහින් Chrome එකට Add කරගන්න.
ඉතින්, මම අදට සමු ගන්නම්.මේ වගේ වටිනා දේවල් දැනගන්න දිගටම රැඳී ඉන්න.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Google Chrome මගින් පරිගණකයේ Screen එක Record කරමු.. Google Chrome මගින් පරිගණකයේ Screen එක Record කරමු.. Reviewed by RDM Rajapakshe on 9:28:00 AM Rating: 5

No comments:

Powered by Blogger.