මහ පාරේ තදබදය දැනගන්න Google Live Traffic

ඔන්න අදත් ආවා ඔයාලට තවත් දෙයක් අරගෙන.අද කියන්න යන්නේ මහ පාරේ Traffic එක දැනගන්න ක්‍රමයක්.ඉතින් මේ පහසුකමත් අපිට ලබා දෙන්නේ Google තමයි.මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් මොකද අපි කොහේ හරි ගමනක් යන්න
ගියාම වෙලාවට යා ගන්න ඉතින් ගොඩක් අමාරුයිනේ.
අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.ඔයා Smart Phone එකක් පාවිච්චි කරනවා නම් Maps කියන App එකේ Layers වල Traffic කියන එක තෙරුවාම වැඩේ හරි.අපි බලමු Computer එකෙන් කොහොමද කරන්නේ කියලා.මුලින්ම මෙතනින් Google Map එකට යන්න.දැන් පහල Screen Shots වල විදිහට කරන්න.


දැන් ඔයාට ඕන තැනක Live Traffic එක බලන්න පුළුවන්.මෙන්න මෙහෙමයි traffic එකේ ස්වභාවය හොයාගන්නේ....

Live Traffic එක විතරක් නෙවෙයි සාමාන්යෙන් සතියේ දවස් වල ඒ ඒ වේලාවන් වලදී Traffic එක බලාගන්නත් පුළුවන්.ඒ සඳහා පහත රූපයේ පරිදි Typical traffic කියන එක තෝරන්න.



එහෙනම් අදට මම යනවා.තවත් ලිපියකින් හමු වෙමු.... වැදගත් කියලා හිතනවා නම් යාලුවන්ටත් බලන්න Share කරන්න.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.

මහ පාරේ තදබදය දැනගන්න Google Live Traffic මහ පාරේ තදබදය දැනගන්න Google Live Traffic Reviewed by RDM Rajapakshe on 3:42:00 PM Rating: 5

No comments:

Powered by Blogger.