Microsoft Office 2016

අද අරන් ආවේ MS Office 2016.කවුරුත් දන්නවනේ කාර්යාලිය කටයුතු වලට හොඳටම ගැලපෙන පැකේජය Microsoft සමාගමේ Office කියලා පැකේජය කියලා.ඉතින් මේකේ අලුත්ම සංස්කරණය තමයි මම අද අරන් ආවේ.කලින්
සංස්කරණ වලට වඩා මේ අලුත් එකෙහි විශේෂ වෙනස්කමක් දක්නට ලැබෙනවා.ඒ තමයි ස්පර්ශ සංවේදී තිර සහිත පරිගණක වලින්
විධාන ලබා දීමේදී පහසුවෙන් ප්‍රතිචාර දකවන ලෙස කිර්මානය කර තිබීම.එහෙනම් බලන්නකෝ හඳුන්වා දෙන වීඩියෝව සහ අංග හඳුන්වා දෙන වීඩියෝව.



එහෙනම් මෙතනින් Download කරගන්න.
අදට මම යනෝ......

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.

Microsoft Office 2016 Microsoft Office 2016 Reviewed by RDM Rajapakshe on 9:02:00 AM Rating: 5

3 comments:

  1. මේක ඉන්ස්ටෝල් කරන්න ගියාම විකාර වෙනවා. වැඩ කරන්න ගියාම ඔක්කොම අවුල් වෙනවා. මට පෙන්නනවද මේක දාලා වැඩ කරන ලංකාවේ කම්පියුටර් එකක්. නෙට් එකේ තියන ටොරන්ට් එකකින්වත් හරි එක දෙන්නේ නෑ.

    ReplyDelete
  2. Microsoft account ekak thiyenawanam oyatath download karanna puluwan.credit card no eka ehemath dila thiyenna one.

    ReplyDelete

Powered by Blogger.