IDM ඕනෑම සංස්කරණයක් සඳහා එක Patch එකක්...

IDM කියන්නේ අපිට නැතුවම බැරි මෘදුකාංගයක් කියලා ඔයාල දන්නවනේ.මේක ඕනේ වෙන්නේ මොකක්හරි එකක් බාන්ඩ ඕනේ උනාම තමයි.සුපිරි ස්පීඩ් එකකින් මේකෙන් Download
කරන්න පුළුවන්.ඒත් ප්‍රශ්නෙකට තියෙන්නේ මේක නොමිලේ දෙන Software එකක් නොවීමයි.
ඉතින් ඒකට කට්ටිය කරන්නේ අදාළ Version ඒකට හරියන Crack/Patch එහෙම දාගන්න එක.එහෙම දාගත්තත් සති කීපයක් යද්දී අලුත් Version එකක් එනවා.එතකොට අපි ළඟ තියෙන එක පරණයි.නිකන්ම Update කරන්නත් බෑ අපි Crack කරපු එකක් නිසා.එතකොට ඉතින් ආයෙත් Crack/patch එහෙම හොයා හොයා ඉන්න වෙනවා.ඔන්න ඒකට විසඳුමක් ගෙනාවා.ඕනෙම IDM Version එකක් සඳහාම හරියන patch එකක්.අපි එහෙනම් වැඩේ කරන විදිහ බලමු.
  • ඔයා කලින් IDM පරණ එකක් install කරලා තියෙනවනම් එක Uninstall කරලා com ඒකට Restart පාරකුත් දෙන්න.
  • දැන් IDM Official Site එකෙන් හරි අලුත් වර්ශන් එක Download කරලා install කරගන්න.සාමාන්‍ය Software එකක් install කරනවා වගේම තමයි.
ඒක Open උනානම් Close කරන්න.Taskbar එකේ Run වෙනවනම් එක උඩ Right Click කරලා Exit කරන්න.

දැන් Patch එක Download කරගන්න.Extract Password එක IDM-COSOblog
  • දැන් application file එක මත Right Click කරලා Run As Administrator දෙන්න.එක Open උනාම Patch බොත්තම් Click කරන්න.වැඩේ හරි.
වැදගත් කියල හිතෙනවා නම් Share කරන්න Comment කරන්න.මන් අදට යනවා.ඔයාලට සුභ දවසක්!!


IDM ඕනෑම සංස්කරණයක් සඳහා එක Patch එකක්... IDM ඕනෑම සංස්කරණයක් සඳහා එක Patch එකක්... Reviewed by RDM Rajapakshe on 11:46:00 AM Rating: 5

1 comment:


  1. I recently had the good fortune of reading your Post.
    It was well-written and I appreciate you.
    In fact, I look forward to reading your next informative work. Thank you.
    Please_Visit_My_Post!

    ReplyDelete

Powered by Blogger.