Facebook Video Profile Picture | ප්‍රොෆයිල් පික්චර් එක වීඩියෝවක් ලෙසින්.....

මේක තමයි ෆේස්බුක් මොබයිල් ඇප් එකේ දකින්නට නියමිත නවතම අප්ඩේට් එක.ලගදීම ඔයාලට මේක දකින්න ලැබෙයි.දැනටමත් පර්යේෂණ මට්ටමින් ටික දෙනෙකුට මේ අවස්ථාව
ලබා දීල තියෙනව.මෙමගින් ඔයාලට
පුළුවන් තත්පර 7 ක පොඩි වීඩියෝ ඇනිමේශන් එකක් ඔයාලගේ ප්‍රොෆයිල් පික්චර් එක විදිහට දාන්න.නැත්තම් සාමාන්‍ය පින්තුරයක් දන්න පුළුවන්.මොනවා උනත් මේක කට්ටියට නවතම අත්දැකීමක් වෙයි.එහෙනම් පහලින් හඳුන්වා දෙන වීඩියෝ එකත් බලන්න.මේ ගැන ඔයාලගේ අදහසුත් පහලින් Comment කරගෙන යන්න.

                       
එහෙනම් අදට මන් යනවා.ඔයාලගේ අදහසුත් පහලින් දාන්න.අපේ ෆේස්බුක් පිටුවට like කරේ නැත්තම් මෙතනින් ගිහින් like කරන්න.
Facebook Video Profile Picture | ප්‍රොෆයිල් පික්චර් එක වීඩියෝවක් ලෙසින්..... Facebook Video Profile Picture | ප්‍රොෆයිල් පික්චර් එක වීඩියෝවක් ලෙසින්..... Reviewed by RDM Rajapakshe on 9:13:00 PM Rating: 5

No comments:

Powered by Blogger.