Software නැතුව සින්දු වල කටහඬ අයින් කරමු... [UPDATED]

මම කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center Group එකට යාලුවෙක් දාල තිබ්බ ප්‍රශ්නයකට පිළිතුරක් විදිහට මේක දාන්න හිතුවා.අද කියල දෙන්න යන්නේ කිසිම software
එකක් නැතුව සින්දුවක කටහඬ අයින් කරන විදිහ,කියල තියෙන විදිහටම කරන්න.
ගැටළු එහෙම තිබ්බොත් Comment කරන්න.ගොඩක් සින්දු වලට මේක.හරියනවා.ඒත් හරියන්නේ නැති
සින්දුත් තියෙනවා.ඒ නිසා සින්දු ගොඩක් අහල බලන්න මේ විදිහට.එහෙනම් කෙලින්ම වැඩේට බහිමු.

Control Panel ඒකට මුලින්ම යන්නකෝ.දැන් ඒකෙ Sound කියල එකක් ඇති.පහල Screen Shot එක බලන්නකෝ.

දැන් ඒක Click කරන්න.ඊටපස්සේ පල්ලෙහා වගේ වින්ඩොව් එකක් ඕපන් වෙයි.


Speaker කියන ඒක Double Click කරන්න.දැන් Enhancements කියන tab එකට යන්න.



දැන් Voice Cancellation කියන එක ටික් කරලා OK කරන්න.දැන් සින්දුවක් Play කරලා බලන්නකෝ.කටහඬ නැති වෙලා තියෙයි.
ඔයාට මේක කටහඬ නැතුව mp3 file එකක් බවට පත් කරගන්න ඕනේ නම් Recording වල Stereo Mix on කරලා වැඩේ කරන්න පුළුවන්.ඒ ගැන දැනගන්න ඕනේ නම් Comment කරන්න.ගොඩක් ප්‍රතිචාර ලැබුනොත් ඒ ගැන ලිපියක් දාන්නම්.

තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමු වෙමු.දිගටම මාත් එක්ක රැඳී ඉන්න.
එහෙනම් අදට මන් යනවා.share පාරක් එහෙම දාගෙන යන්න.Ctrl+D මගින් Book Mark කරගන්න.

2015.09.25 Update:- මෙහි mp3 file එකක් බවට පරිවර්තනය කරන හැටි කියල දෙන්න pdf එකක් හැදුවා.ඒක මෙතනින් ගන්න.
Software නැතුව සින්දු වල කටහඬ අයින් කරමු... [UPDATED] Software නැතුව සින්දු වල කටහඬ අයින් කරමු... [UPDATED] Reviewed by RDM Rajapakshe on 6:51:00 AM Rating: 5

10 comments:

  1. Mage com ake voice cancellation kiyala akak nane?

    ReplyDelete
  2. Tharaka oyage os eka mokadda? XP da?? 7,8,10 walanam meka karanna puluwan.xp wala mata mathaka ne kalekin pawichchi kare nane.

    ReplyDelete
  3. Mp3 Akak Vidiyata Save Karana Kohomada Kiyala Poddak Kiyala Danavada..?

    ReplyDelete
  4. Hasintha ඔන්න ඔයා ඉල්ලපු හින්දා ඒ ගැන pdf එකක් හැදුවා.මෙන්න http://j.gs/6gCP

    ReplyDelete
  5. godak vatina post ekak man godak software try kala meka hoda kramayak digatama liyanna obata jaya
    https://softwaresinhalen4u.blogspot.com/

    ReplyDelete
  6. වටිනා ලිපියක් හෙව්ව අවුලකට විසඳුමක් මේක. බොහොම ස්තුතියි ��

    ReplyDelete
  7. Aiye fl use krl krn widiha hriytma dnnwnm kiynnko karaoke track hdnna

    ReplyDelete

Powered by Blogger.