Delete කරන්න බැරි Files / Folders Delete කරමු...

ඔයාලටත් මේ වැඩේ වෙලා ඇති.මොකක්හරි file එකක් හරි folder එකක් හරි ඩිලීට් හරි Rename කරද්දී හරි එරර් මැසේජ් එකක් ඇවිල්ල ඩිලීට්/රිනෙම් කරන්න බෑ කියනවා.මේක වෙන්නේ වෙනත්
මොකක්හරි දෙයකින් මේ file එක හරි folder එක හරි ඕපන් වෙලා Run වීමයි.
ඉතින් මේකට අද මම හොඳ software එකක් ගෙනාවා.මම මේක මිට කලින් ෆේස්බුක් පේජ් එකේන් ඔයාලට දුන්න මතකයි.හරි කමක් නෑ.තාම මේක Download කරගත්තේ නැත්තම් අද Down කරගන්න.

පහල තියෙන Screen Shot එක බලන්නකෝ.....


මේක දැක්කාම ඔයාලට මතක් වෙනවා ඇති මොකද්ද මේ කියන්නේ කියලා.හරි එහෙනම් software එක ගැන කතා කරමු.මේක download කරගෙන install කරගන්න.extract password- cosoblog
දැන් ඔයාට තියෙන්නේ අදාළ file/folder එක උඩ Right Click කරලා Unlocker තොරන්න්න


දැන් software එක ඕපන් වෙයි.ඊටපස්සේ ඔයාට කරන්න ඕන දේ (delete ,rename ,move)  click කරලා Ok කරන්න.

දැන් ආයෙත් delete/rename/move කරලා බලන්න.වැඩේ හරි...... :-)

හරි දැන් එහෙනම් අදට මන් යනවා.යාලුවන්ටත් බලන්න share කරගෙන යන්න.Comment කරන්න.අපේ Chat එකටත් සෙට් වෙන්ඩ
Delete කරන්න බැරි Files / Folders Delete කරමු... Delete කරන්න බැරි Files / Folders Delete කරමු... Reviewed by RDM Rajapakshe on 6:47:00 PM Rating: 5

No comments:

Powered by Blogger.