වන්නි මෙහෙයුම 2

  ඔන්න අද ගෙනාවේ ලංකාවේ හදපු වන්නි මෙහෙයුම පරිගණක ක්‍රීඩාව.මේකෙ 1 වෙනි ගේම් එකෙ තිබ්බ බග්ස් ගොඩක් ෆික්ස් කරල , අලුතෙන් කොටස් එකතු කරල , අලුතෙන් මිශන්

එකතු කරල හදපු අලුත්ම සංස්කරනය තමා මේක. ගොඩක් අය ඉල්ලපු විදිහට කැලෑවල මිශනුත් , මාවිල් ආරු මුදා ගැනීමේ මෙහෙයුමත් මේකෙ තියෙනවා.
මේකෙ පලවෙනි ගේම් එක ඉ-ස්වාබිමනි එකෙ අන්තිම වටයට තේරිලා තියෙනවා.ගොඩක් කට්ටිය මෙහි නිර්මාතෘ ගෙන් අහල තියෙනවා ඇයි මේක නොමිලේ දෙන්නේ කියලා.ඉතින් ඔහු මේ ගැන පවසන්නේ මෙලෙසින්  "කට්ටිය අහනව ඇයි මම අනිත් අය වගෙ විකුනන්නෙ නැත්තෙ කියල , ඒත් මගේ අදහස තමා ඒකෙන් ලැබෙන මුදලට වඩා සතුටක් මේකෙන් සතුටු වෙන අය දැක්කම ලැබෙනව කියන එක."
ඉතින් එහෙනම් ඔයාල මේක Download කරගෙන බලන්න 195 MB විතර තියෙන්නේ.මේක හදලා තියෙන්නේ  W.D.ඩිල්ශාන් අබේගුනවර්දන සොයුරා........


එහෙනම් මම අදට යනවා.එහෙනම් share කරගෙන යන්න.Comment එකකුත් දාන්න.අදට මේ බ්ලොග් එකේ Page Views  10,000+  උනා.මාස 4ක් වැනි කෙටි කාලෙකට.එහෙනම් තාම FB Page ඒකට like කරේ නැත්තම් like කරන්න.
වන්නි මෙහෙයුම 2 වන්නි මෙහෙයුම 2 Reviewed by RDM Rajapakshe on 9:08:00 PM Rating: 5

1 comment:

Powered by Blogger.