Online Photo Edit කරන්න සුපිරිම වෙබ් අඩවි

ඔන්න අද ගෙනාවා Online photo Edit කරන්න සුපිරිම වෙබ් අඩවි ටිකක්.Photoshop වලට බොහෝදුරට සමාන එකකුයි තව ලේසියෙන් effects දාන්න පුළුවන් සහ තවත් tools එහෙම තියෙන වෙබ් අඩවි තුනක් අද
දෙන්න යන්නේ.මේවයෙන් වැඩ කරන්න හරිම ලේසියි.ඒ හින්ද අදාළ Links ටික විතරක් දෙන්නම්.


01. මේක Photoshop වලට බොහෝදුරට සමානයි.මම කැමතිම එක මේක.බලන්නකෝ Screen Shots

මෙතනින් පිවිසෙන්න

02) Effects පහසුවෙන් ඔබේ පින්තුරයට add කරන්න මෙතනින් පුළුවන්.බලන්නකෝ Screen Shots
මෙතනින් කැමති Effect එක තෙරුවාම මේ පල්ලෙහා වගේ එකක් එනවා....
ඊටපස්සේ Upload photo කියන එක Click කරල ඔයාගේ ෆොටෝ එක Insert කරාම effect එක වැටෙනවා.ඊටපස්සේ Download කරගන්න පුළුවන්.මෙතනින් ගිහින් බලන්න.

03) Photo එකක් එඩිට් කරන්න පහසු තවත් Tools + Effects මෙම අඩවියේ තියෙනවා.

ඒකට මෙතනින් යන්න.

එහෙනම් මම අදට යනවා.යාලුවන්ටත් බලන්න share කරන්න.ඔයාල දන්න තවත් මේ වගේ හොඳ වෙබ් අඩවි ඇත්නම් පහලින් Comment කරගෙන යන්න.තාම FB පිටුවට like කරලා නැත්තම් මෙතනින් ගිහින් like කරන්න.
Online Photo Edit කරන්න සුපිරිම වෙබ් අඩවි Online Photo Edit කරන්න සුපිරිම වෙබ් අඩවි Reviewed by RDM Rajapakshe on 10:38:00 AM Rating: 5

No comments:

Powered by Blogger.