නොමිලේ Chat කරන්න අපේ බ්ලොග් අඩවියෙන් දැන් ඔබට අවස්ථාව......

පරිගණක ගැටළු හැමෝමත් එක්ක සාකච්චා කරන්න සහ ඔබේ අදහස් අන්‍යන් සමග බෙදා ගන්න දැන් Live Chat කරන්න මෙම බ්ලොග් අඩවියෙන් ඔබට අවස්තාව හිමි වේ.මේ සඳහා User Name එකක් හා Password එකක් දීලා
Account එකක් හදාගන්න විතරයි ඕනේ.
අපි බලමු කොහොමාද දැන් මේකට ගොඩවෙන්නේ කියලා.ඒකට මෙතනින් පිවිසෙන්න පුළුවන්.නැත්තම් මේ පහල පින්තුරේ බලන්නකෝ.


හරි එහෙනම් දැන් ඔයාලටත් පුළුවන් නොමිලේ Chat කරන්න.යාලුවන්ටත් කියන්න.
නොමිලේ Chat කරන්න අපේ බ්ලොග් අඩවියෙන් දැන් ඔබට අවස්ථාව...... නොමිලේ Chat කරන්න අපේ  බ්ලොග් අඩවියෙන් දැන් ඔබට අවස්ථාව...... Reviewed by RDM Rajapakshe on 8:20:00 PM Rating: 5

No comments:

Powered by Blogger.