ලේසියෙන් Drivers Update කරමු.

අලුතෙන් වින්ඩෝස් දාපුවාම බොහෝවිට Drivers නිවැරදිව install නොවීම හේතුවෙන් විවිධ අපහසුතා වලට මුහුණ දීමට සිදී වෙනවා.ඒ කියන්නේ රූප පැහැදිලිව නොපෙනීම, පරිගණකයේ sounds නොඇසීම, WiFi සමග සම්බන්ද වීමට නොහැකි
වීම ආදී දේවල්.ඉතින් මේ වැඩේට උපකාර කරන තවත් මෘදුකාංගයක් අද මන් ගෙනාවා.
මේකෙන් පුළුවන් ඔයාගේ පරිගණකයේ Drivers Scan කරලා හරියට
Install නොවුණු Drivers  Update කරගන්න.

දැන් ඉති අපි බලමු මේකෙන් හොයාගන්න පුළුවන් Drivers මොනවද කියලා....
  • Sound card drivers    
  • Printer drivers    
  • Video card drivers    
  • Motherboard drivers    
  • Webcam drivers    
  • Wireless drivers    
  • Bluetooth drivers    
  • FireWire drivers    
  • Ethernet drivers    
  • Windows XP drivers    
  • Windows Vista drivers    
  • USB drivers    
  • Chipset drivers    
  • AC97 drivers    
  • DVD drivers    
  • Router drivers    
මෙතනින් ගන්න Software එක.extract password එක cosoblog

වැඩේ කරද්දී Key එකක් ඉල්ලනවා එකට මේක දෙන්න.rar එක ඇතුලේ txt file එකක් දාල තියෙනවා.
JCCQ-MAKC-KACK-6TSE-BN35








එහෙනම් මන් ගියා share පාරක් Comment එකක් දාගෙන යන්ඩ...
ලේසියෙන් Drivers Update කරමු. ලේසියෙන් Drivers Update කරමු. Reviewed by RDM Rajapakshe on 9:32:00 AM Rating: 5

No comments:

Powered by Blogger.