Arduino Simulator දැන්ම Download කරගන්න

ගොඩක් කට්ටිය මේ වෙනකොට Arduino එක ගැන දන්නවා කියල මම හිතනවා.එත් තාම Arduino එක අතට හම්බුනේ නැති යට එහෙම ඒක හම්බෙනකන් ඉවසිල්ලක් නැතුව ඇති.ඒ වෙනකන්
ඉවසගෙන ඉන්න බැරිනම් තව ඒක හම්බෙනකම් අත්හදා බැලීම් කරන්න පුළුවන් මේ මම අද දෙන්න යන Application එකෙන්.
එහෙනම් පහලින් download කරගන්න.Extract Password එක cosoblog .736KB තියෙන්නේ.

එහෙනම් අදට මන් ගියෝ.දන්න යාලුවන්ටත් කියන්න.share කරගෙන Comment එකකුත් ගෙන යන්න...
Arduino Simulator දැන්ම Download කරගන්න Arduino Simulator දැන්ම Download කරගන්න Reviewed by RDM Rajapakshe on 8:32:00 AM Rating: 5

1 comment:

Powered by Blogger.