රහස් පණිවුඩ යවමු... (RDM Secret Message Sender)

හොඳයි ඔන්න අද දෙන්න යන්නේ රහසිගතව පණිවුඩ යවන්න පොඩිම පොඩි Application එකක්.මේකත් මම හැදුවේ.මේක හදන්නනම් හේතුවක් තිබ්බේ නෑ.ලොකුම හේතුව බ්ලොග් එකට ලියන එක
තමයි.මේකෙන් පුළුවන් ඔයාලට මොකක්හරි මැසේජ් එකක් කාටවත් තේරෙන්නේ නැති භාෂාවකට හරවලා යවන්න.
ඒක අයෙත් මේකෙන් යතා තත්වයට පත් කරන්න පුළුවන්.
76 KB විතර තියෙන්නේ.පල්ලහින් Download කරගන්නකෝ......extract password - cosoblog

       මේක හදල තියෙන්නේ English Simple අකුරු වලට.ඒ කියන්නේ ඔයා මැසේජ් එක Type කරන්න ඕනේ Simple අකුරු වලින්.පහල පින්තුරේ බලන්නකෝ


    පණිවුඩය කියන තැනට ඔයාට යවන්ඩ ඕන මැසේජ් එක Type කරලා  හරවන්න බොත්තම Click කරාම රහස් භාෂාව කියන තැන රුඋපයේ වගේ කේතයක් Generate වෙනවා ( Key එකක් යොදන හැටි පහල ඇත.).දැන් Copy බොත්තම ඔබා එය copy කරගෙන අදාළ පුද්ගලයට යවන්න.
   එයා එම කේතය copy කරගෙන මෙහි ඇති Past බොත්තම click කර කියවන්න බොත්තම click කර විට පණිවුඩය දිස් වේ.

Key එකක් යෙදීමට අවශ්‍ය නම් යවන්න ඕන මැසේජ් එක type කල පසු පහල යතුරකින් දක්වා ඇති තැනට 0--9 අතර ඉලක්කම් පමණක් යොදා අංකයක් ලබා දී Add Key බොත්තම click කරන්න.දැන් copy බොත්තම ඔබා අනෙක් පුද්ගලයාට කේතය යවන්න.

   එතකොට අනෙක් පුද්ගලයා මෙම කේතය කියවන විට පහත ආකාරයට Key එක ඉල්ලනවා.ඒක හරියට දුන්නොත් මැසේජ් එක බලන්න පුළුවන්.





එහෙනම් Comment එකක් share පාරක් එහෙම දාගෙන යන්නකෝ........
රහස් පණිවුඩ යවමු... (RDM Secret Message Sender) රහස් පණිවුඩ යවමු...  (RDM Secret Message Sender) Reviewed by RDM Rajapakshe on 3:47:00 PM Rating: 5

1 comment:

Powered by Blogger.