ඕනෙම පින්තුරයක් අකුරු බවට හරවමු....

ඔන්න විභාගෙත් ඉවරයි ඒ හින්ද බ්ලොග් එක පැත්තේ ආව ඔන්න.හරි අද දෙන්න යන එක ඔයගොල්ලෝ දන්නවත් ඇති.මේක ගොඩක් පරණයි ඒ උනත් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අරන් බලන්න. මේකෙන් පුළුවන් ඔයාගේ ෆොටෝ එකක්
අකුරු බවට හරවන්න.මුලින්ම මේ පහලින් තියෙන මම හදපු එකක  Out put එක හොඳට  බලන්නකෝ......පෙන්නේ නැත්තම් ඒක උඩ Click කරන්න..




      මේකේ තව විශේෂතත්වයන් නම්,


  •  Image එකක් ලෙස මෙන්ම Text file එකක් ලෙසද Out Put එක ගැනීමට හැකි වීම.
  •  Black and White ලෙස මෙන්ම Colour ලෙසද Out Put එක ගනීමට හැකි වීම.
  •  Editing tools පිහිටා තිබීම.
  •  Install කිරීමට අවශ්‍ය නැත.( Double Click කර Open කල හැක)
  •  335 KB වැනි කුඩා Application එකක් වීම.
කරන විදිහනම් කියන්න දෙයක් නෑ.image එක open කරාම හරි.තව ඕනෙනම් එකේ තියෙන tools භාවිත කරලා වෙනස්කම් කරන්න පුළුවන්.එහෙනම් මෙතනින් ඒක බාගන්න.පහලින් තවත් screen shot ටිකක් තියෙනවා බලන්න.


එහෙනම් Comment එකක් එහෙම දාගෙන යන්ඩෝ..........................
ඕනෙම පින්තුරයක් අකුරු බවට හරවමු.... ඕනෙම පින්තුරයක් අකුරු බවට හරවමු.... Reviewed by RDM Rajapakshe on 3:56:00 PM Rating: 5

1 comment:

  1. elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    ReplyDelete

Powered by Blogger.