Turn Off Automatic Updates in Windows 10... (Windows10 වල Auto Update වීම නවත්වමු.)

ගොඩක් දෙනෙක්ට windows 10 ආවට පස්සේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද Automatic Updates Off කරන්නේ කියන එක.ඔන්න එකට විසඳුමක් ගෙනාවා...


පියවරෙන් පියවර කියල දෙන්නම් ඒ විදිහට කරන්න......

මුලින්ම Desktop එකේ This PC(My Computer) මත Right Click කරලා Manage click කරන්න.එතකොට මේ වගේ එකක් ඕපන් වෙයි....


දැන් එකේ Services and Applications යටතේ services කියන එකට යන්න.


දැන් මේ ඉහල පින්තුරේ විදිහට windows update කියන එක හොයාගෙන ඒ මත Double Click කරන්න.එතකොට පල්ලෙහා පින්තුරේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙයි.....

දැන් එකේ රතු පාටින් ලකුණු කරලා තියෙන විදිහට Disabled කියන එක තෝරන්න.දැන් Apply කරලා OK කරන්න.වැඩේ හරි.....
ගැටලු එහෙම තියෙනවනම් Comment කරන්න.Comment කරද්දී Account එකක් නැත්තම් Anonymous විදිහට Comment කරන්න.යාලුවන්ටත් බලන්න share කරන්න.එහෙනම් මම ගියා අදට......
Turn Off Automatic Updates in Windows 10... (Windows10 වල Auto Update වීම නවත්වමු.) Turn Off Automatic Updates in Windows 10... (Windows10 වල Auto Update වීම නවත්වමු.) Reviewed by RDM Rajapakshe on 7:56:00 AM Rating: 5

1 comment:

Powered by Blogger.