RDM BMI Calculator

ඔන්න අදත් දෙන්න යන්නේ මං හදපු සොෆ්ට්වෙයාර් එකක්.අද කාලේ කාර්ය බහුලත්වයත් එක්ක තමන්ගේ ශරීර සෞක්‍ය ගැන සොයා බලන්න වෙලාවක් නැනේ.ඉතින් මේ මෘදුකාංගයෙන් පුළුවන් පහසුවෙන් තමන්ගේ BMI

අගය බලාගන්න. Install කරන්න ඕනේ නෑ.Double Click කරලා open කරන්න පුළුවන්.

ඒ වගේම BMI අගය පිළිබඳව විස්තරත් ඇතුලත් කරලා තියෙනවා.එහෙනම් මෙතනින් Download කරගන්න.


එහෙනම් මම අදට සමු ගන්නවා.යාලුවන්ටත් බලන්න Share කරගෙන යන්න....


Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
RDM BMI Calculator for windows xp/7/8/8.1/10  RDM BMI Calculator sinhalen සිංහලෙන් තවත් ශ්‍රී ලාංකීය මෘදුකාංගයක් 
RDM BMI Calculator RDM BMI Calculator Reviewed by RDM Rajapakshe on 8:29:00 PM Rating: 5

No comments:

Powered by Blogger.