Hutch Data Dansala | හච් ඩේටා දන්සල

ඔන්න ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් වෙසක් එකට Hutch වෙතින් Data දන්සලක් පවත්වනවා.ගිය අවුරුද්දේ අපිට හම්බුනේ 100 MB. එත් මේ අවුරුද්දේ 300 MB දෙන්න තීරණය කරලා.ඔයාටත් Hutch sim එකක් තියෙනව නම් 
www.hutch.lk/vesak යන ලිපිනයට ගොස් Email එක , සම්පුර්ණ නම සහ ඔබේ hutch දුරකථන අංකය සඳහන් කර submit කිරීමෙන් පසු email එකට ලොග් වී ලැබී ඇති link එක Click කිරීමෙන් 300 MB ක Data ප්‍රමාණයක් ලබාගැනීමට හැක.
මේ මස 27 වනදා දක්වා Data භාවිත කල හැකි අතර වෙනත් කිසිඳු කොන්දේසියක් නොමැත.

ඔයාල දන්නවා මේ වෙද්දී ගංවතුර උවදුරෙන් ගොඩක් අය පිඩා විඳින බව.ඒ අතර මේ මස අගෝස්තු A/L විභාගයට පෙනී සිටින්නට නියමිත සිසුන් ඉන්නවා.විභාගයට තව මාස 2 පමණ තමයි තියෙන්නේ.ඒ අයට උදවු කරන්න කට්ටියක් ඉදිරිපත් වෙලා ඉන්නවා.මේ FB එක හරහා ඔවුන් ලබා දුන් පණිවුඩය 


ඉතින් ඔයාලටත් පුළුවන් මේ අයට උදවු කරන්න ඉදිරිපත් වෙන්න. ඒ වගේම හැමෝටම දැනගන්න Share කරන්න.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box

★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
hutch data dansala ,dansala , data ,nomile data
Hutch Data Dansala | හච් ඩේටා දන්සල Hutch Data Dansala | හච් ඩේටා දන්සල Reviewed by RDM Rajapakshe on 9:13:00 AM Rating: 5

No comments:

Powered by Blogger.