Metric Converter | මෙට්‍රික් පරිවර්තකය

අදත් අරන් ආවා ලාංකීය මෘදුකාංගයක්.මේක හදලා තියෙන්නේ පසන් රාජිත සොයුරා විසින්.මේකෙන් පුළුවන් මිනුම් අපිට අවශ්‍ය කරන ඒකකයකට පරිවර්තනය කරගන්න.මෙහිදී අපට දිග, වර්ගඵලය, පරිමාව, පීඩනය, උෂ්ණත්වය, බර,
ගබඩා ධාරිතාව වගේ 
දේවල් කැමති ඒකකයකින් ප්‍රකාශ කරගැනීමට හැකියාව තිබෙනවා.

1 MB පමණ කුඩාය.Install කිරීමට අවශ්‍ය නෑ. Double Click කරලා open කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් දැන්ම මෙතනින් Download කරලා තියාගන්න. බලන්නකෝ පහල Screen Shot එක.

Screen Shot

මේ ගැන ඔයාගේ අදහස් Comment කරගෙන යන්නකෝ එහෙනම්..

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Metric Converter | මෙට්‍රික් පරිවර්තකය Metric Converter | මෙට්‍රික් පරිවර්තකය Reviewed by RDM Rajapakshe on 8:21:00 AM Rating: 5

1 comment:

Powered by Blogger.