Nasa ආයතනය ලබා දෙන අභ්‍යවකාශ දර්ශන සජීවීව නරඹමු | NASA LIVE VIDEO

නාසා ආයතනය චන්ද්‍රිකා මගින් ලබා ගන්නා Video දර්ශන දැන් අපි හැමෝටම නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ Youtube හි ඇති live stream පහසුකම යටතේ. මේ වන විට කැමරා දෙකකින් අපිට නැරඹීමට පහසුකම් සලසා ඇත. 

එහෙනම් මෙන්න ඒ Camera දෙකෙන් ලැබෙන සජීවී දර්ශන.
මෙන්න පළමු කැමරාවෙන් ලැබෙන දර්ශන



මෙන්න දෙවන කැමරාවෙන් ලැබෙන දර්ශන




දැනට ඔවුන්ගේ youtube චැනලයේ live stream වීඩියෝ 7 ක් තියෙනවා. ඒ අතර හබල් දුරේක්ෂයෙන් ලැබෙන දර්ශනත් තිබෙනවා.

හබල් දුරේක්ෂය සජීවීව


මෙතනින් පිවිස ඔවුන්ගේ තවත් live වීඩියෝ නැරඹිය හැක.

එහෙනම් ඔයාලගේ අදහසුත් පහලින් ගෙන යන්න. යාලුවන්ටත් බලන්න share කරගෙනත් යන්න.


★Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Nasa ආයතනය ලබා දෙන අභ්‍යවකාශ දර්ශන සජීවීව නරඹමු | NASA LIVE VIDEO Nasa ආයතනය ලබා දෙන අභ්‍යවකාශ දර්ශන සජීවීව නරඹමු | NASA LIVE VIDEO Reviewed by RDM Rajapakshe on 3:03:00 PM Rating: 5

No comments:

Powered by Blogger.