Prisma App එක දැන් Android සඳහාත් | Prisma Beta for android

ඔයාල කවුරුත් දැන් Prisma app එක දන්නවනේ. Facebook එකේ දැන් මේ ගැන ගොඩක් කතා බහ ඇති වෙලා තියෙනවා.ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මේ app එක ආවේ Apple ios විතරක් නිසා.. ඉතින් ඒ හින්දා android අය සිත්
තැවුලෙන් තමයි හිටියේ. ඔන්න මං අරන් ආවා android අයටත් prisma  app එක. මේක Beta version එකක්. Prisma labs inc එකෙන් තමයි prisma app එක develop කරන්නේ. ඒ නිසා Fake ඒවාට රැවටෙන්න එපා.
වැඩත් අස්සේ හදිස්සියට මේ post එක දැම්මේ.ඒ නිසා screen shots දාන්නත් බැරි උනා....
    මෙතනින් ගිහින් Download කරගන්න. [ 8.31 MB ] 
එහෙනම් ඇපල් අයටත් පේන්නත් එක්ක share කරගෙන යන්න.
දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. මේ වගේ වටිනා ලිපියක් සමගින් හමු වෙමු. සුභ දවසක්!

Update : මෙම app එක තාවකාලිකව ක්‍රියා නොකරන බවත් ඉක්මනින් playstore හරහා ලබා දෙන බවත් දන්වා ඇත.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Prisma Beta download for android
Prisma App එක දැන් Android සඳහාත් | Prisma Beta for android Prisma App එක දැන් Android සඳහාත් | Prisma Beta for android Reviewed by RDM Rajapakshe on 2:55:00 PM Rating: 5

1 comment:

Powered by Blogger.