Prisma Android App නිකුත් වූ වගයි | Get it on Google Play

ඔන්න කවුරුත් බලන් හිටිය ප්‍රිස්මා හි Android සංස්කරණය මේ වන විට නිකුත් වෙලා තියෙනවා. මෙතෙක් කල් Apple App Store එකට පමණක් සිමා වෙලා තිබුණු Prisma app එක දැන් Google Play හරහා ඔබේ Android Device එකට Download
කරගැනීමට පුළුවන්. Fake Apps ගොඩක් තියෙනවා. ඒ නිසා හරිම app එක මේ link එකෙන් ගිහින් ගන්න [7 MB]. දැනටමත් ගොඩ දෙනෙක් Download කරගෙන ඉවරයි. ඒ නිසා සමහර වෙලාවට එක වර ගොඩ දෙනෙක් app එක භාවිත කරද්දී Severs Down වෙලා වැඩ කරන්නේ නැතුව යනවා..



  • Requirements : Android 4.1 & up
Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Prisma Android App නිකුත් වූ වගයි | Get it on Google Play Prisma Android App නිකුත් වූ වගයි | Get it on Google Play Reviewed by RDM Rajapakshe on 8:03:00 AM Rating: 5

No comments:

Powered by Blogger.