Skype close කරාම Taskbar එකේ Minimize වීම නවත්තමු

ඔන්න අදත් ආවා ගොඩක් අයට කරගන්න ඕනේ වෙලා තියෙන වැඩක් අරගෙන.අද කරන්න යන්නේ Skype close කරාමත් taskbar එකේ minimize වෙන එක නවත්තන්න.ලොකු වැඩක්නම් නෙවෙයි කරන්න තියෙන්නේ.

එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.

  • මුලින්ම Skype open කරගෙන Tools වලට යන්න. ( Sign in වෙලා ඉන්න ඕනේ )
  • ඊටපස්සේ Option වලට යන්න.
  • දැන් යට තියෙන Advance  කියන එකට යන්න.

  • දැන් ඉහත රුපයේ විදිහට keep skype in the taskbar while i'm signed in කියන එක Uncheck කරන්න. save කරන්න.
හරි එහෙනම් දැන්   X     බට්න් එක click කරලා බලන්න.වැඩේ ගොඩ නේද?? 

මේක එච්චර ලොකු දේකුත් නෙවෙයි උනාට කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් SHARE කරගෙන ගියාට කමක් නෑ......

එහෙනම් පහලින් Comment එකකුත් දාගෙන යන්නකෝ.. තවත් අලුත් ලිපියකින් හමු වෙමු.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
skype close karamu , how to close skype on taskbar , skype , sinhalen ,tech gadget , skype minimize wima walakwamu , skype tricks , skype wada kida , skype close karanne kohomada , sri lanka blog,sinhala blog list ,pariganaka wada , skype tricks 
Skype close කරාම Taskbar එකේ Minimize වීම නවත්තමු Skype close කරාම Taskbar එකේ Minimize වීම නවත්තමු Reviewed by RDM Rajapakshe on 9:05:00 PM Rating: 5

No comments:

Powered by Blogger.