Android අයට නියම Calculator එකක් | MyScript Calculator

ඔන්න අදත් ගෙනාවා Android අයට නියම Calculator එකක්.මේක සාමාන්‍ය කැල්කියුලේටරයක් වගේ නෙවෙයි.පොඩි ගතියකුත් තියෙනවා.අපිට ඉලක්කම් අතින් ලියන්න තියෙන්නේ. ඒ වගේම වැඩ ගොඩක් තියෙනවා. බලන්නකෝ


මේ Screen Shots සහ Video එකත්.



ඒ වගේම මේ operators support කරනවා 



මේ වගේ ලොකු සුලුකිරීම් උනත් කරන්න පුළුවන්





මෙන්න හඳුන්වා දෙන Video එක



ඔයා තාමත් මේක අරන් නැත්තම් මෙතනින් බාගන්න.මේ ගැන ඔබේ අදහසුත් පහළ Comment කරගෙන යන්න.මේ ගැන මට කිව්වෙත් මගේ යාලුවෙක්.එයාවත් මේ මොහොතේදී මතක් කරන්න ඕනේ....

එහෙනම් මම අදට ගියා.යාලුවන්ටත් දැනගන්න Share කරගෙන යන්න.


Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
niyama calculator ekak , android calculator apps , sinhalen my script 
Android අයට නියම Calculator එකක් | MyScript Calculator Android අයට නියම Calculator එකක් | MyScript Calculator Reviewed by RDM Rajapakshe on 8:36:00 PM Rating: 5

No comments:

Powered by Blogger.