ANDARE Fruit Nuts | අන්දරේ ෆ්රුට් නට්ස් Android Game

අද මම අරන් ආවේ අපේ ලංකාවේ හදපු Android game එකක් අරගෙන.ඔයාල දන්නවනේ ලංකාවේ දේවල් අපි හැමදාමත් අගය කරන බව.මේකේ නම තමයි ANDARE Fruit Nuts.මේක හදලා තියෙන්නේ මිතුම් කුමාර
සොහොයුරා.ඔයත් android පාවිච්චි කරන කෙනෙක් නම් Playstore එකෙන්ම මේ
Game එක download කරගන්න පුළුවන්.
ඒ වගේම බලන්නකෝ මේ හඳුන්වා දෙන වීඩියෝ එකත්...


මෙතනින් Download කරගන්න පුළුවන්.

එහෙනම් මම අදට ගිහින් එන්නම්... ඔයාලගේ අදහසුත් පහතින් Comment කරගෙන යන්න.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
ANDARE Fruit Nuts | අන්දරේ ෆ්රුට් නට්ස් Android Game ANDARE Fruit Nuts | අන්දරේ ෆ්රුට් නට්ස් Android Game Reviewed by RDM Rajapakshe on 12:38:00 PM Rating: 5

1 comment:

Powered by Blogger.