බ්ලොග් එකට හිම වට්ටමු..

ඔන්න දෙසැම්බර් මාසෙටත් ආවා.අවුරුද්දක් යනවා දැනුනෙවත් නෑ....ඉතින් මම අද අරන් ආවේ කාලෝචිත දෙයක්.ඒ තමයි බ්ලොග් එකට හිම වට්ටන Script එක.දෙසැම්බර් කියන්නේ හිම වැටෙන සිතල මාසයක්නේ.අපේ රටට හිම වැටෙන්නේ නැති
නිසා බ්ලොග් එකටවත් හිම වට්ටන්න තමයි දැන් ලැස්ති වෙන්නේ.කරන්න තියෙන්නේ
මේ පහල තියෙන Script එක Copy (ctrl + C) කරලා ඔයාගේ බ්ලොග් එකේ Layout > add gadget > HTML/Java Script කියන එකට ගිහින් ඒකට Past කරලා Save කරන එකයි.දැන් බ්ලොග් එකට Refresh පාරක් දීලා බලන්න.කොහොමද Snow වැටෙන්නේ කියලා බලන්න මේ මගේ බ්ලොග් එකට ගොඩ වෙලා බලන්න.
ඔයාගේ බ්ලොග් එකේ Background එක සුදුයි නම් හිම වැටෙනවා පෙනෙන එකක් නෑ.

මෙන්න Script එක

එහෙනම් මම අදට යනවා.සුභ දවසක්!

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof


★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog

★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box

★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
බ්ලොග් එකට හිම වට්ටමු.. බ්ලොග් එකට හිම වට්ටමු.. Reviewed by RDM Rajapakshe on 1:50:00 PM Rating: 5

2 comments:

  1. http://rdmappstore.blogspot.com හිම වැටෙන්නෑනේ

    ReplyDelete
  2. Script ek ain krla thiyenne dan. december mase dala thibba

    ReplyDelete

Powered by Blogger.