අවශ්‍ය කෙනාට පමණක් පෙනෙන පරිදි SMS යවමු | Text Encryptor & Decryptor

අද දෙන්න යන්නේ අපිට ගොඩක් වැදගත් App එකක්.මේක හදලා තියෙන්නේ අපේ රටේ සහෝදර පිරිසක්.මෙම App එකෙන් පුළුවන් අපිට අවශ්‍ය කෙනාට පමණක් බලන්න පුළුවන් විදිහට SMS යවන්න.ආරක්ෂක අංශ වලටත් පාවිච්චි
කරන්න පුළුවන්.ඒ වගේම වැදගත්ම කාරණේ තමයි මේ මෘදුකාංගයට ඇමරිකාවේ තිබුණු මෘදුකාංග තරගෙකින් ලෝකෙන්ම

දෙවැනි ස්ථානය ලබා ගැනීමට හැකි වීම.මෙම තරඟය ගැන විස්තර කිව්වොත්,
ලෝකයේ පරිගණක මෘදුකාංග සංවර්ධනය කිරීමේ පුරෝගාමී ඇමෙරිකානු ආයතනයක් වන ඔරකල් ආයතනය මඟින් සංවිධානය කළ Think Quest 2012 තරගය සඳහා ලෝකයේ සෑම රටකින් ම පාහේ විවිධ තේමා යටතේ තරුණ කණ්ඩායම් 5600ක් පමණ සහභාගී වී ඇති අතර එහිදී වයස අවුරුදු 17 න් පහළ කාණ්ඩයේ ලෝකයෙන් ම දෙවැනි ස්ථානය දිනාගන ඇත්තේ රොෂ්නාල්, අදීශ හා චමත් යන සොයුරන් තිදෙනයි.
මෙම App එක නම් කරලා තියෙන්නේ TED (Test Encryptor and Decryptor) ලෙසයි.

එහෙනම් Download කරගෙන බලන්න.ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.
මෙය Download කර ගැනීමට


එහෙනම් මම අදට යනවා.ඔයාලගේ අදහසුත් පහලින් දාගෙන යන්න අමතක කරන්න එපා.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
අවශ්‍ය කෙනාට පමණක් පෙනෙන පරිදි SMS යවමු | Text Encryptor & Decryptor අවශ්‍ය කෙනාට පමණක් පෙනෙන පරිදි SMS යවමු | Text Encryptor & Decryptor Reviewed by RDM Rajapakshe on 10:26:00 AM Rating: 5

No comments:

Powered by Blogger.