වෙනත් Computer එකක අන්තර්ජාල ප්‍රවේශය නවතාලමු | Education Only

මුලින්ම කියන්න ඕනේ මේක අධ්‍යාපනය සඳහා පමණක් පළ කල බව.මෙයින් එහාට කවුරු හරි මේක වැරදි විදිහට පාවිච්චි කරොත් සිදුවන අපහසුතා වලට මම වග නොකියන බව ඉස්ස ඉස්සෙල්ලාම කියන්න ඕනේ.ඔයාලට මේ වගේ
දෙයක් සිද්ද විය හැකි බව අනතුරු ඇඟවීමට සහ දැනටමත් මේ දේට හසු වෙලා තියෙනවනම් එකෙන් ගොඩ එන්නේ
කොහොමද කියල කියන්න තමයි මේ ලිපිය ගෙනාවේ.එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු.
ඔයාල දන්නවා ඇති අපි අන්තර්ජාලයට සම්බන්ද වීමට අපේ Computer එකට IP Address කියලා එකක් තියෙනවා කියලා.ඉතින් මේ IP Address එක අහිමි කරොත් ඒ Computer එකෙන් අන්තර්ජාලයට ප්‍රවේශ වීමට නොහැකි වෙනවා.අපි අද බලන්නේ වෙනත් Computer එකක IP Address එක කොහොමද නැති කරන්නේ කියලා.
මේකට අපි පොඩි bat File එකක් හදාගන්න ඕනේ.එකට Notepad එක Open කරගෙන මේ විදිහට type කරන්න.
@Echo off
Ipconfig /release

දැන් තියෙන්නේ මේක Save කරන්න.හැබැයි Save කරද්දී .bat විදිහට තමයි Save කරන්න ඕනේ.මම IP lost.bat කියලා save කරන්නම්.
හරි දැන් වැඩේ ටිකක්දුරට ඉවරයි.දැන් තියෙන්නේ මේක වෙන Software එකක් Game එකක් හෝ එක්ක Bind කරන එක.මේකට Software ඕනෑතරම් තියෙනවා.වින්ඩෝස් අස්සෙත් එකක් තියෙනවා iexpress කියලා.run එකේ iexpress කියලා type කරලා enter කරාම ඒක ඕපන් කරගන්න පුළුවන්.



ඒ ටික තනියම කරගන්න පුළුවන්.bind කරන එක තනියම කරගන්න.දැන් ඉතින් ඔයාට තියෙන්නේ bind කරලා හදාගත්ත file  එක අදාළ පුද්ගලයට දෙන එක.එයා මේක run කරාම එයාට අන්තර්ජාලය පාවිච්චි කරන්න බැරි වෙනවා.මේ විදිහට ඉතින් notepad එකෙන් හදන අනිත් ඒවත් කාටහරි කියලා run කරවන්න පුළුවන්.විශේෂයෙන් System 32 file එක Delete කරන එක වගේ ඒවා.ඒවා ගැන කතා කරන්න ඕනේ නෑ.මන් නිකමට කිව්වේ :-) 

ඇත්තටම ඔබත් නොදැනුවත්ව මේ වගේ දේකට හසු වුනා නම් මොකද කරන්න ඕනේ???

කරන්න තියෙන්නේ ලේසි වැඩක්.ආයෙත් Notepad එක open කරගෙන මේ විදිහට type කරන්න.
@Echo off
IPconfig /renew

දැන් ආයෙත් IP Renew.bat වගේ නමකින් svae කරලා ඒක open කරන්න.වැඩේ හරි.
මන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා ඉතින් මේවා වැරදි විදිහට පාවිච්චි කරලා වෙන අයව අපහසුතාවයට පත් නොකරන ලෙසට.ඔයාල දැනුවත් වෙලා ඉන්න එක හොඳයිනේ... :D
මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් උනානම්/ වැදගත් කියලා හිතෙනවා නම් Share කරන්න.Comment කරන්න.
එහෙනම් මම අදට යනවා.තවත් ලිපියකින් හමු වෙමු.දිගටම රැඳී සිටින්න.Ctrl + Dමගින් Bookmark කරගන්න.
Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
වෙනත් Computer එකක අන්තර්ජාල ප්‍රවේශය නවතාලමු | Education Only වෙනත් Computer එකක අන්තර්ජාල ප්‍රවේශය නවතාලමු | Education Only Reviewed by RDM Rajapakshe on 11:11:00 AM Rating: 5

No comments:

Powered by Blogger.