වන්නි මෙහෙයුම බේරා ගැනීමට දායක වෙමු | Save The Game

ඔන්න මේ ලිපිය දෙන්නේ ඔයාලගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන්.ඒ තමයි අපි කවුරුත් දන්න වන්නි මෙහෙයුම පරිගණක ක්‍රීඩාව බේරා ගැනීමේ මෙහෙයුම සඳහා සහයෝගය ලබා දීමට.වන්නි මෙහෙයුම කියන්නේ ශ්‍රී ලංකාවේ
පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ ලොකු පෙරලියක් කරන්න පුළුවන් පරිගණක ක්‍රීඩාවක්.මොකද මෙතෙක් ලංකාවේ නිපදවෙන දැවැන්තම
පරිගණක ක්‍රීඩාව තමයි Wanni Operation කියන්නේ.මේකේ Graphics එහෙමත් ගොඩක් හොඳයි.

කෙසේ උනත් මේ වනවිට මේ game එක රජයෙන් වාරණය වෙලා තියෙනවා කියලා ඔයාල හැමෝම දන්නවා ඇති.
ඉතින් දැන් දැන් මේ game එක ආරක්ෂා කරගන්න කීප දෙනෙක් එක් වෙලා ඉන්නවා.අපිත් සහය ලබා දෙන්න හිතුවා.ඉතින් මේ වෙනුවෙන් Vihan De Silva සහෝදරයා අන්තර්ජාල පෙත්සමක් නිර්මාණය කරලා තියෙනවා.ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් මේ Link එකෙන් ගිහින් සහයෝගය ලබා දෙයි කියලා.දැනටමත් කට්ටිය මේකට සහයෝගය දක්වලා තියෙනවා.
ඔබේ අත්සන ලබා දීමට මේ පින්තුරේ Click කර අදාළ වෙබ් පිටුවට යන්න.අදාළ දත්ත පුරවා sign Click කරන්න.
සැ:යු: 
මෙහිදී ඔබ ඔබගේ නමින් Sign වීමට අකමැතිනම් නිර්නාමිකව ඔබේ අත්සන එක් කිරීමට මෙම change.org වෙබ් අඩවිය පහසුකම් සලසා තිබෙනවා.ඒ සඳහා කරන්න තියෙන්නේ Display my signature on Change.org ඉදිරියෙන් ඇති හරි ලකුණ ඉවත් කරන එකයි.
අපේ රටේ දක්ෂයෙක්ගේ හැකියාව අපි අගය කල යුතුයි.ඒ නිසා ඔබ පරිගණක ක්‍රීඩා වලට කැමති උනත් අකමැති උනත් මෙයට සහයෝගය ලබා දී ඔහුගේ හැකියාවට හිමි ස්ථානය ලබා දීමට කටයුතු කරමු නේද යාලුවනේ................................

ඔබට මෙම ලිපිය facebook හරහා Share කිරීමට අවශ්‍ය නම් අපේ FB පිටුවට මෙතනින් පිවිස අදාළ ලිපිය share කිරීමට පුළුවන්.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
වන්නි මෙහෙයුම බේරා ගැනීමට දායක වෙමු | Save The Game වන්නි මෙහෙයුම බේරා ගැනීමට දායක වෙමු | Save The Game Reviewed by RDM Rajapakshe on 2:51:00 PM Rating: 5

No comments:

Powered by Blogger.