Social Media වල ඇති භයානක කම ඔබ දන්නවාද??

ඕනෑම නව තාක්ෂණික මෙවලමක් උනත් හරි විදිහට පාවිච්චි කලොත් ගොඩක් හොඳ ප්‍රතිඵල රාශියක් ලබා ගන්න පුළුවන්. ඒත් වැරදි විදිහට පාවිච්චි කළොත්?? ..... අන්න ඒ දේම තමයි මේ
Social Media භාවිතයේදීත් කියන්න තියෙන්නේ. ගොඩක් වෙලාවට Social Media භාවිත කිරීමේ
නොදන්නා කම නිසා තමයි මේ නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්නේ.
මට Youtube එකේ Videos ටිකක් හම්බුනා.ඔයාලටත් බලන්න මම ඒවා පහලින් දැම්ම.බය වෙන්න දෙයක් නෑ.ඒ ළමයින්ගේ දෙමවුපියන් ඇතුව තමයි මේ දේවල් සිද්ද වෙන්නේ.අනිවා බලන්න.Video දෙක බැලුවේ නැත්තම් වැඩක් නෑ...
Girl Edition එක මේ තියෙන්නේ..................................................

Boy Edition එක මේ තියෙන්නේ.........................................

මීට මෑතකට පෙර ලංකාවෙත් මේ වගේ සිද්දි වාර්ථා උණා මතක ඇති.අද කාලේ සිද්ද වෙන දේවල් නිසයි මේ වගේ එකක් ඔයාලට දෙන්න හිතුනේ.හැමෝම මේ ගැන දැනුවත් වෙලා හිටියොත් බොහෝ දුරට මෙවැනි සිදුවීම් සිදු වීම වලක්වා ගන්න පුළුවන්.විශේෂයෙන් දෙමවුපියන්ට ලොකු වගකීමක් තියෙනවා කියල ඔයාලට මේ Videos බැලුවම හිතෙන්න ඇති.

Social Media පාවිච්චි කරන අයටත් කරන්න දේවල් තියෙනවා.විශේෂයෙන් Facebook වලදී එහෙම අපේ තොරතුරු පිටට නොයන විදිහට Settings හදාගන්න එක ගොඩක් හොඳයි.නොදන්නා අය තමන්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට ඇතුළු නොකරගැනීමටත් වගබලාගත යුතුයි.

එහෙනම් අනිත් අයවත් දැනුවත් කරන්න.ජය වේවා!!
Social Media වල ඇති භයානක කම ඔබ දන්නවාද?? Social Media වල ඇති භයානක කම ඔබ දන්නවාද?? Reviewed by RDM Rajapakshe on 4:45:00 PM Rating: 5

2 comments:

  1. ගොඩක් වැදගත් පෝස්ට් එකක් .අද හුගක් දෙනක් සමාජ අඩවි පාවිච්චි කරන්නෙ මොනවටද කියලවත් නොදැන තමයි පාවිච්චි කරන්නෙ . යෞවන සමාජයක් වුනත් තියෙන්නෙ මොකටද කියල එතෙන්ට ගියොත් ඉතින් අවුලක් තම්යි එක විෂබීජ කාරෙයෙක්ට පුලුවන් ලොකු විනාශයක් කරන්න

    ReplyDelete
  2. ඒක ඇත්ත. ගොඩක් ස්තුතියි Comment කරාට......

    ReplyDelete

Powered by Blogger.