PDF ෆයිල් Word / Text / Jpg / Html වලට ලේසියෙන් Convert කරමු....

Pdf file වෙනත් Format වලට convert කරන්න Online Sites ගොඩක් තිබ්බත් එයිට වඩා අපි ළඟ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියාගන්න එක වටිනවා.ඔන්න අද දෙන්න යන්නේ ඒ වගේ
සොෆ්ට්වෙයාර් එකක්.5 MB විතර තියෙන්නේ.ඔයාලත් අරන්ම බලන්න.
බලන්නකෝ screen shot එක
එහෙනම් අදට මම යනවා.වැදගත් කියලා හිතෙනවනම් යාලුවන්ටත් බලන්න Share කරන්න.Comment එකකුත් දාගෙන යන්න.අපේ ෆේස්බුක් පිටුවට like කරලා නැත්තම් මෙතනින් ගිහින් like කරන්න.
PDF ෆයිල් Word / Text / Jpg / Html වලට ලේසියෙන් Convert කරමු.... PDF ෆයිල් Word / Text / Jpg / Html වලට ලේසියෙන් Convert කරමු.... Reviewed by RDM Rajapakshe on 8:47:00 PM Rating: 5

No comments:

Powered by Blogger.