තමන්ට ගැලපෙන විදිහට e-mail ලිපිනයක් හදා ගමු

e-mail එකක් හදද්දී ගොඩක්ම ජනප්‍රිය ymail.com සහ gmail.com නේ.අපි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ඉතින් මේ ඩොමේන් දෙක තමයි.ඒත් වැඩිය කවුරුත් ළඟ නැති සබ් ඩොමේන්
එකක් පාවිච්චි කරන්ඩ තියෙනවනම් ෆට්ටයි නේද.තමන්ගේ වෘත්තීය අනුව උනත් තමන්ට ගැලපෙන විදිහට e-mail ලිපිනයක් හදාගන්න පුළුවන්.

උදා:- Engineer කෙනෙක් නම් @engineer.com කියන සබ් ඩොමේන් එක පාවිච්චි කරන්න පුළුවන්.
Doctor කෙනෙක් නම් @doctor.com සබ් ඩොමේන් eඑක පාවිච්චි කරන්න පුළුවන්.
මේ විතරක් නෙවෙයි ගොඩාක් සබ් ඩොමේන් තියෙනවා.බලන්නකෝ පල්ලෙහා තියෙන Gif එක.


                                    ඒ Site එකට යන්න go

එහෙනම් මම අදට යනවා.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.

තමන්ට ගැලපෙන විදිහට e-mail ලිපිනයක් හදා ගමු තමන්ට ගැලපෙන විදිහට e-mail ලිපිනයක් හදා ගමු Reviewed by RDM Rajapakshe on 4:43:00 PM Rating: 5

No comments:

Powered by Blogger.