වතුර යටදී බිත්තරයක් කැඩුවාම මොකද වෙන්නේ??

වතුර යටදී බිත්තරයක් බින්දොත් මොකද වෙන්නේ?? හිතාගන්න පුලුවන්ද.හිතාගන්න ටිකක් අමාරු නිසා බර්මියුඩා සාගර සරසවියේ කට්ටියක් මේක ඇත්තටම සිදු කරලා තියෙනවා.කිමිදුම් කරුවන් දෙන්නෙක්ව අඩි 60 පමණ මුහුදු පතුලට යවලා
බිත්තරේ බින්දවලා.එතකොට මොකද්ද දන්නවද පෙනිලා තියෙන්නේ.මුහුදු ජීවියෙක් වගේ තමයි පෙනිලා
තියෙන්නේ.හරිම ලස්සනයි.ඔයාලත් අනිවා බලන්නකෝ මේ Video එක.ආ මේ වැඩේ කරලා තියෙන්නේ 2011 දී.සමහර අයනම් දන්නවත් ඇති.නොදන්නා අයටයි ගෙනාවේ.


එහෙනම් මම අදට ගියා.....

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
වතුර යටදී බිත්තරයක් කැඩුවාම මොකද වෙන්නේ?? වතුර යටදී බිත්තරයක් කැඩුවාම මොකද වෙන්නේ?? Reviewed by RDM Rajapakshe on 9:41:00 PM Rating: 5

No comments:

Powered by Blogger.