අද මම අරන් ආවේ අපිට අවශ්‍ය දේකට RUN Command එකක් හාදාගන්නේ කොහොමද කියලා.පියවර කීපයකින් කොහොමද මේක කරන්නේ කියල කියලා දෙන්නම්.මුලින්ම අපි බලමු run එක ඕපන් කරගන්න විදිහ.Win + R මගින්
ක්ෂණිකව විවෘත කරගන්න පුළුවන්.නැත්තම් start එකේ Search කරන තැන run කියල type කරලා enter කරන්න.
දැන් අපි නිකමට run එකෙන් මොකක්හරි Open කරන විදිහ බලමු.ඔයා මේ ටික දන්නවා නම් පහත Steps වලට ගිහින් වැඩේ Command එක හදන විදිහ බලන්න.
අපි උදාහරණෙකට Command Prompt එක ඕපන් කරමු.run එකේ cmd ලෙස type කර enter කිරීමෙන් cmd එක විවෘත කරගන්න පුළුවන්.එත් හැම software එකක්ම Run Command එකකින් ඕපන් කරන්න බෑ.ඒ ගැන තමයි අද කතා කරන්න යන්නේ.දැනුයි වැඩේට බහින්නේ.මේ පියවර අනුගමනය කරන්න.
මේ වගේ තවත් ලිපියකින් හමු වෙමු.දිගටම රැඳී ඉන්න.Ctrl + D මගින් මේ බ්ලොග් එක Bookmark කරගන්න.එහෙනම් අදට මම සමුගන්නවා..... සුභ රාත්‍රියක්.

- මුලින්ම අපිට Run Command එක හදාගන්න ඕන software එකට Shortcut එකක් හදාගන්න ඕනේ.ඒ සඳහා Desktop එකේ Right Click > New > Shortcut වෙත යන්න.
- (මම උදාහරණයක් විදිහට Google Chrome එකට හදන්නම්).දැන් ආපු window එකේ Browse ගිහින් ඔයාට ඕන software එකේ පාත් එක දෙන්න.මේ පාත් එක C එකේ අපේ Programs Install වෙන folder එකට ගිහින් අදාළ software application එක Click කර OK කිරීමෙන් සිදු කල හැක. (මම Chrome එකට හදන නිසා මේ පාත් එක පාවිච්චි කරනවා. C:\Program Files (x86)\Google\Chrome\Application\chrome.exe )
- දැන් Next කරන්න.දැන් එකට පොඩි නමක් දාන්න ඕනේ.මේ අපි දැන් දාන නම තමයි මේකේ Run Command එක වෙන්නේ.(මම මේකට GC කියලා දානවා Google Chrome කියන අර්ථය ඇතුව.)
- දැන් Finish කරන්න.දැන් අපිට තියෙන්නේ මේ හදාගත්තු Shortcut එක අදාළ තැනට ගිහින් දාන එකයි.අදාළ තැන තමයි C:\Windows .past කරනකොට පර්මිෂන් ඉල්ලයි.ඒක Continue කරන්න.
හරි දැන් වැඩේ සම්පුර්ණයෙන්ම ඉවරයි.දැන් ආයෙත් Run එක Open කරගන්න.මුලින් මම ඒ ගැන කිව්වනේ.දැන් එතන ඔයා Shortcut එක හදද්දී දුන්නු නම type කරලා enter කරන්න.(මම GC කියල type කරලා enter කරනවා.)වැඩේ හරියට කරා නම් ඒ අදාළ software එක ඕපන් වෙයි.මේ වගේ අපිට පුළුවන් අපේ ඕනෙම Software එකකට Run Command හදාගන්න.
Screen Shot මොනවත් දැම්මේ නෑ.මොකද මම හිතනවා මේක ඔයාලට කිසිම ගැටළුවක් නැතිව කරගන්න පුළුවන් වෙයි කියලා.ගැටළුවක් තියෙනවනම් Comment කරන්න.
මේ වගේ තවත් ලිපියකින් හමු වෙමු.දිගටම රැඳී ඉන්න.Ctrl + D මගින් මේ බ්ලොග් එක Bookmark කරගන්න.එහෙනම් අදට මම සමුගන්නවා..... සුභ රාත්‍රියක්.
★Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.

අපිට ඕනේ විදිහට RUN Command එකක් හදමු
Reviewed by RDM Rajapakshe
on
9:29:00 PM
Rating:
No comments: