RDM Maths Kit (ගණිත ගැටලු විසඳීමට සිංහල මෘදුකාංගයක්)

මේකත් මගේ නිර්මාණයක්.මේකේ නම RDM Maths Kit. මේකෙන් පුළුවන් විවිධාකාරයේ ගණිත ගැටලු පහසුවෙන් විසඳන්න.ඒත් සමගම මම මේකට එම ගැටලුව විසඳන සිද්ධන්තයත් (Theory)
ඇතුලත් කරලා තියෙනවා කොහොමද උත්තරේ ගත්තේ කියල බලාගන්න.


මෙන්න බලන්න Screen Shots ටිකක් ...........................................................
           
.................................................................................................................................
.................................................................................................................................      
       
               මේකේ මොකක් හරි දෝෂයක් හෝ මෙය පිළිබඳව ඔබට ඇති වන ගැටලු මගේ facebook පිටුව ට යොමු කරන්න.නැතිනම් මෙතන Comment කරන්න.
Link යාවත්කාලීන කරන ලදී  (2016.03.12) . අලුත් Updates ලබා දෙන්නේ මේ Link එකෙන්. ඒ නිසා සෑම විටම මෙතනින් Download කරගන්න.Version 1.0.0.6

RDM Maths kit for  Windows xp / 7
RDM Maths kit for Windows 8 / 8.1 / 10
rdm maths kit orginal software sinhala software , download links
RDM Maths Kit (ගණිත ගැටලු විසඳීමට සිංහල මෘදුකාංගයක්) RDM Maths Kit (ගණිත ගැටලු විසඳීමට සිංහල මෘදුකාංගයක්) Reviewed by RDM Rajapakshe on 7:13:00 PM Rating: 5

2 comments:

  1. mekiri.com use kranna meka publsih kranna pulun wei ethkota

    ReplyDelete

Powered by Blogger.