ශ්‍රී ලාංකීක අපේම ඇප් ස්ටෝර් එක........

ගන්න දේශීය දේ SL App Store එකෙන්.ලංකාවේ අපේ ඇප්ස් බාගන්න විතරක් නෙවෙයි ඔබේ නිර්මාණ යොමු කරන්නත්.......


           ඔන්න අද නියම ස්ටෝර් එකක් අද කියන්න යන්නේ.මේක අපේ ලංකාවේ වැඩකාරයන්ගේ ඇප්ස් බාගන්න පුළුවන් නියම ස්ටෝර් එකක්.ඒ විතරක් නෙවෙයි මේකට android, windows, windows phone, linux, apple හෝ වෙනත් වර්ගයක ඇප් එකක් උනත් නොමිලේම ඔබට එක් කරන්න පුළුවන්.බලන්න මේ screen shots





          මෙතනින් වෙබ් අඩවියට යන්න.මේ ගැන හැමෝටම කියන්න share කරන්න අමතක කරන්න එපා....
ශ්‍රී ලාංකීක අපේම ඇප් ස්ටෝර් එක........ ශ්‍රී ලාංකීක අපේම ඇප් ස්ටෝර් එක........ Reviewed by RDM Rajapakshe on 7:58:00 PM Rating: 5

No comments:

Powered by Blogger.