හැමදාම යන web sites වලට ඉක්මනින් යන්න ක්‍රමයක්...


 smile emotic


                  ඔන්න දැන් කියන්න යන්නෙ අපි හැමදාම යන we sites වලට ඉක්මනින් යන්න අපිටම හදාගන්න පුළුවන් පොඩි මෙව්ව එකක්.යාලුවන්ව පුදුම කරන්නත් පුළුවන්.මුලින්ම notepad එක open කරගෙන මෙතනින් codes ටික copy කර notepad එකට past කරන්න.




මේකෙ echo කියල තියෙන තැන් වලට ඔයාට කැමති web එකක link එක දෙන්න.ඒ පිලිවෙලටම explore කියන තැන් වලටත් මේ උදාහරන විදිහට link දෙන්න.වරද්දගන්නනම් එපා.දැන් තියෙන්නෙ save කරන්න.මේක කැමති නමක් දාලා අගට .bat කියල save කරන්න.[උදා:- speed dial.bat] දැන් ඔයා save කල තැනින් double click කරල open කරන්න.එතකොට command prompt එකක් open වෙයි.ඒකෙ link ටිකයි මුලින් දාපු නම්බර්ස් ටිකයි ඇති.ඔයාට පලමු site එක open කරන්න ඕනෙනම් 1 type කරල Enter ඔබන්න.ඒ විදිහට අදාල no+Enter මගින් ඕන එකක් open කරන්න පුළුවන්.එහෙනම් මන් කැපුනා.යාලුවන්ටත් බලන්න
➲ Like ➲ Comment ➲ Share ➲ Tag ➲ කරන්නකෝ.. like emoticon
හැමදාම යන web sites වලට ඉක්මනින් යන්න ක්‍රමයක්... හැමදාම යන web sites වලට ඉක්මනින් යන්න ක්‍රමයක්... Reviewed by RDM Rajapakshe on 9:40:00 AM Rating: 5

No comments:

Powered by Blogger.