3D sounds hedphone එකකින් අහල තියෙනවද????


           

               අපිට කන් දෙකක් තියෙන නිසා බාහිරින් ඇතිවන ශබ්ධ අපේ මොලය තේරුම් අරන් ඒවා ඇසෙන දිශාව අපිට නිසියාකාරව තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා.ඒ උනත් ඔයාලා hedphone එක මගින් මේ අත්දැකීම ලබාගෙන තිබෙනවාද???.ඔන්න මේ මන් දෙන links වලින් ගිහින් නියම අත්දැකීමක් ලබාගන්න ඔයාලට දැන් අවස්ථාව තියෙනවා.මතක ඇතුව hedphone එකක් පාවිච්චි කරන්න.නැත්තම් හරියට මේ අත්දැකීම ලබාගන්න බැරි වෙයි.


මේව rechord කරල තියෙන්නෙ මිනිස් හිසක් ආකාරයට තැනූ කෘත්‍රීමහිසක කන් දෙකට microphone දෙකක් සවි කර ඒවා stereo ලෙස වෙන වෙනම rechord කිරීමෙනුයි.මෙන්න පහල links වලින් ගිහින් අහලම බලන්නකෝ. යාලුවන්ටත් මේ ගැන කියන්න
➲ Like ➲ Comment ➲ Share ➲ Tag ➲ කරන්නකෝ... like emoticon

3D sounds hedphone එකකින් අහල තියෙනවද???? 3D sounds hedphone එකකින් අහල තියෙනවද???? Reviewed by RDM Rajapakshe on 9:45:00 AM Rating: 5

No comments:

Powered by Blogger.