පරිගණකය Auto Shut down කරමු........

ඔන්න අදත් මම හදපු පුංචිම පුංචි Application එකක් දෙන්න යන්නේ.Install කරන්න දෙයක් නෑ.Double Click කරලා Run කරගන්න පුළුවන්.සයිස් එකත් 160 KB තරම් පොඩියි.මේකෙන්
අපිට පුළුවන් අපිට කැමති කාලයක් දීලා එකට අනුව පරිගණකය Shut down / Restart /
Log Off කරගන්න.

කරන්න තියෙන්නේ මුලින්ම මේ Application එක බාගන්න එක.Extract Password එක pctimer@cosoblog
දැන් එහෙනම් වැඩේට බහිමු.එහෙනම් දැන් මේක Open කරගන්නකෝ.


  • දැන් Select Action කියන තැනින් ඔයාට කරන්න ඕනේ Shut down ද Restart ද Log off ද යන්න තෝරන්න.
  • දැන් Type Time කියන තැනට අවශ්‍ය කාලය දෙන්න.එයිට ඉස්සරහින් තියෙන Select කියන එකෙන් ඔයා ඒ ලබා දුන්නේ තත්පර වලින්ද (Seconds) මිනිත්තු වලින්ද (Minutes) පැය වලින්ද (Hours) යන්න තෝරන්න.
උදා:- මම Type Time කියන තැනට 15 දීල Select කරන තැන Minutes තෙරුවාම විනාඩි 15කින් තමයි අදාළ වැඩේ සිද්ද වෙන්නේ.


  • දැන් Start Click කරලා මේක Minimize කරන්න.එතකොට අදාළ වෙලාවට ඔයා දුන්නු Action එක සිද්ද වෙයි.
ඔයාලට මේක තේරුම් ගන්න පොඩි GIF ඇනිමේශන් එකක් හැදුවා.ඒක බැලුවාම හොඳට තේරෙනවා...


එහෙනම් අදට මම යනවා යාලුවන්ටත් බලන්න Share කරගෙන යන්න.Comment කරන්න.අපේ ෆේස්බුක් පිටුවට like කරලා නැත්තම් මෙතනින් ගිහින් like කරන්න.නොමිලේ ෆෝන් එකට updates ගෙන්නගන්න ඕනේ නම් Follow cosoblog කියල Type කරලා 40404 ට SMS කරන්න.මෙතනින් Chat එකටත් සෙට් වෙන්න පුළුවන්..
පරිගණකය Auto Shut down කරමු........ පරිගණකය Auto Shut down කරමු........ Reviewed by RDM Rajapakshe on 7:01:00 PM Rating: 5

No comments:

Powered by Blogger.