ඕනෑම PDF එකක් ලේසියෙන් එඩිට් කරමු

 

ඔන්න අද ගෙනාවේ ගොඩක් අයට ඕන වෙන Software එකක්. ඒ මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි PDF එකක් edit කරගන්න ක්‍රමයක් නැති එක. මේ සඳහා Online Tools එහෙම තියෙනවා. එත් සමහර වෙලාවට ඒවා වලින් කරද්දී අපේ තියෙන  දත්ත වෙනස් වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන text, photos වගේ දේවල් එහෙ මෙහෙ වෙලා වෙනස් වෙන්න පුළුවන්.
තව Free තියෙන PDF to Word Converters වලට Ransomware Merge වෙලා තියෙනවා. මගේ යාලුවෝ කීප දෙනෙක්ට මේ වැඩේ වෙලා තියෙනවා.
මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් තමයි අද මම අරන් ආවේ. මේකේ නම Foxit PhantomPDF. Foxit Reader භාවිත කරන අය ඉන්නවා නම් දන්නවා ඇති මේක ගැන. Foxit Reader එක මගින් කරන්න බැරි ගොඩක් දේවල් අපිට Foxit PhantomPDFමගින් කරගන්න පුළුවන්. 



එහෙනම් අරගෙන බලන්න කොහොමද කියලා. මමත් දැන් ගොඩ කාලෙක ඉඳල මේක පාවිච්චි කරනවා. 430MB තියෙන්නේ. ගොඩාක් වැඩ තියෙනවා මෙකෙන් කරන්න පුළුවන්.


එහෙනම් අදට මම යනවා. ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න. ජය වේවා! 
ඕනෑම PDF එකක් ලේසියෙන් එඩිට් කරමු ඕනෑම PDF එකක් ලේසියෙන් එඩිට් කරමු Reviewed by RDM Rajapakshe on 8:11:00 PM Rating: 5

No comments:

Powered by Blogger.